Posted on Sep 5, 2020

Sun Diving Sri Lanka ( PADI Dive Resort S-25804)

Discover SCUBA Diving for Beginners. Book Now Dive later !

Sep 5, 2020 – Sep 30, 2020
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම එක්දින කිමිදුම් පුහුනුව Rs.5000 සුවිශේෂි මිලකට දැන් ඔබටත්.

අපි ශ්‍රී ලංකාවේ වෘත්තීය කිමිදුම් පුහුණු කණ්ඩායමක් වන අතර අපි ජාත්‍යන්තර ස්කූබා කිමිදුම් සහතිකපත් හා එක් දිනක් කිමිදුම් පුහුණු වැඩසටහන් පවත්වනු ලබයි. ස්කූබා කිමිදීම ඉගෙන ගැනීමට කැමති අයට, ඔවුන්ට අපගේ වඩාත් ජනප්‍රිය එක්දින කිමිදුම් පුහුණු වැඩසටහන සමඟ සම්බන්ධ වී පළමු ස්කූබා කිමිදුම් අත්දැකීම ලබා ගත හැකිය.

මෙම එක්දින පුහුනු වැඩසටහනට Rs. 5000 ක සුවිශේෂි මිලකට සහභාගි විය හැකි අතර මෙම විශේෂ දීමනාව 2020 සැප්තැම්බර් 30 දක්වා පමනක් වලංගු වේ.තවද ඔබට මෙම මාසය තුල මෙම දීමනාව ලබගෙන ඔබගේ සහභාගිවීම වෙන්කර තබා මෙම වසර තුල ඔබ කමති දිනයක පුහුනුවීමට පැමිනිය හැකිවේ. මෙම එක්දින කිමිදුම් පුහුනුව පිලිබද විස්තරය පහතින් දක්වා ඇත

ස්ථානය - උනවටුන, ගාල්ල
දුෂ්කරතා මට්ටම - ආරම්භක(පිහිනුම් කුසලතා අවශ්‍ය නොවන අතර වයස් සීමාවක් නොමැත)
කිමිදුම් අඩවිය - නෙල්සන් නෞකාව
ගැඹුරු - මීටර් 10

පුහුනුව සදහා ඇතුලත් වන අනෙකුත් දේ ,
** කිමිදුම් පාඩම සහ නොගැඹුරු ජලයේ පුහුණුව
** ගිලුනු ලොර්ඩ් නෙල්ස්න් නෞකාව සොයා කිමිදීම
** සියලුම කිමිදුම් උපකරණ
** වෘත්තීය කිමිදුම් කිමිදුම්කරුවන් (ජාත්‍යන්තරව සහතික කරන ලද)
Valid Sep 5, 2020 – Sep 30, 2020
Contact Us
Message sent. We'll get back to you soon.